ශ්වසන රෝග

කුඩා දරුවන් අතර පැතිරයමින් පවතින ශ්වසන රෝග

කුඩා දරුවන් අතර මේ දිනවල ශ්වසන රෝග කිහිපයක් පැතිරයමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. පරීක්ෂාවලට...

එළිමහන් ස්ථානවල මෙන්ම නිවාස හෝ ගොඩනැගිලි අභ්‍යන්තරයේත් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය (10) සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

කොවිඩ්-19 වැළඳුණු දරුවන්ගෙන් 5,000කින් එක් අයෙකුට MIS රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් – මහාචාර්ය පූජිත වික්‍රමසිංහ

කොරෝනා වෛරසය අසාදනය වී සුවය ලැබූ දරුවන්ගෙන් 5,000කින් එක් අයෙකුට Multisystem Inflammatory Syndrome හෙවත් බහු ඉන්ද්‍රීය පද්ධති ප්‍රදාහය වැළඳීමේ ප්‍රවණතාවක්...