මෙරට කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍ර නගාසිටුවීමට එක්වන්න: ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට ඇමැති සුනිල් හඳුන්නෙත්තිගෙන් ඇරයුමක්
මෙරට කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයන් නගාසිටුවීම සඳහා පෙරමුණ ගන්නා ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඔස්ට්‍රේලියාවේ වෙසෙන...




