ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම

මහ බැංකුවේ පඩි සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් ගෙනඑනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව (13) පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා වෙත භාරදී...