මහ බැංකුවේ පඩි සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

මහ බැංකුවේ පඩි කපන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

මහ බැංකුවේ පඩි කපන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා විසින් ගෙනඑනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව (13) පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා වෙත භාරදී තිබේ.

මෙය 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා ගෙන එයි.

මහ බැංකුවේ අත්තනෝමතික වැටුප් වැඩි කරගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩි කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ලබාගැනීම අනිවාර්යය කිරීම මෙහි අරමුණු වෙයි.

මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව භාර ගනිමින් පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් හංස අබේරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ ජාතික වැදගත්කමක් සේ සලකා නීතිපතිවරයාගේ මතය විමසීමට මෙම පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කරන බවය.




About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *