ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය

සරුංගල්වලින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක්

සරුංගල් ගුවන්ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සහ...