ශ්‍රී ලංකාවේ ආයෝජක සබඳතා

ජාත්‍යන්තර ආයෝජක විශ්වාසය යළි තහවුරු වේ, ශ්‍රී ලංකාව වේගවත්ම ප්‍රගතියක් ලැබූ රටවල් අතරට

ආයෝජක සබඳතා හා ණය විනිවිදභාවය වැඩිදියුණු කළ නැගී එන ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාව සිව්වැනි විශාලතම ප්‍රගතිය වාර්තා කළ රට බවට...