ශ්‍රීලන්කන් ගුවන් යානය

මෙල්බර්න් නුවරදී ශ්‍රීලන්කන් ගුවන් යානයක් පමාවීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

ශ්‍රීලන්කන් ගුවන් යානයක් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පමාවීම සම්බන්ධයෙන් එරට සිටින සිය නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබේ....