වේයන්ගොඩ පොලිස් ස්ථානය

හෙරොයින් කිලෝ 03ක් සමග සැකකරුවකු අත්අඩංගුවට

වේයන්ගොඩ පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 03ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.. අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව වේයන්ගොඩ ප්‍රදේශයේ...