හෙරොයින් කිලෝ 03ක් සමග සැකකරුවකු අත්අඩංගුවට

0
හෙරොයින් කිලෝ 03ක් සමග සැකකරුවකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 03ක් සමග සැකකරුවකු අත්අඩංගුවට

වේයන්ගොඩ පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 03ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ..

අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව වේයන්ගොඩ ප්‍රදේශයේ වැටලීමක් සිදු කෙරුණු අතර,

ඒ යටතේ වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් නයිවල ප්‍රදේශයේ කළ වැටලීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් ලඟ තබාගෙන සිටි සැකකරුවකු මත්ද්‍රව්‍ය ජාවාරම සදහා යොදාගත් වෑන් රථයක්ද සමග අත්අඩංගුවට ගැනුණා.

ඔහුලග තිබී මිනුම් උපකරණයද සොයා ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සැකකරු වයස අවුරුද 26ක් වන වයිල එස්සැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com