වෙළෙඳ ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව ඇ.ඩො.මිලියන 400ක ණය මුදලක් මෙරටට ලබාදී ඇති අතර ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට පසුගියදා අත්සන් තබා තිබේ....