වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපය

පවිත්‍රාගේ ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගයක්

විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ ගැසට්...