වීඩියෝව viral

(Youtube) පැය 2ක කාලයක් කිසිවක් නොකරන වීඩියෝවක් youtube දැමු පුද්ගලයකුට මිලියන 3ක views

ඉන්දුනීසියාවේ පුද්ගලයකු කෙටි කාලයක් තුල youtube හි මිලියන ගණනක views ලබා ගෙන ඇත්තේ වචනාර්ථයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ නිසා ය. "මුහම්මද්...