විස්සයි විස්ස තරගාවලිය

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා 20-20 ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. ඒ...