විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් වෙනුවෙන් ක්ෂණික දුරකතන අංකයක්

මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහි වූවන් ඉන් මුදාගැනීමේ අරමුණින් ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ගැනීමට හා පුනරුත්ථාපනය වීමට මඟපෙන්වීමට දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක 1927...