වි‍‍ශේෂ රාජ්‍ය සමාවක්

25වන ජාතික සිරකරු දිනය වෙනුවෙන් රැදවියන් 933කට වි‍‍ශේෂ රාජ්‍ය සමාවක්

2023.09.12 වන දිනට යෙදී තිබූ 25වන ජාතික සිරකරු දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව...