විදේශ සංචිතය

ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා; මේක නං නවතින පාටක් නැහැ – මුජිබර් රහුමාන්

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දින සිට මේ දක්වා රු. බිලියන 1,250ක මුදල් අච්චු ගසා ඇති බවත් රටේ තිබෙන තීන්ත අවසන්...