ඩොලරයේ සැබෑ අගය සැඟවීමෙන් විදේශ ප්‍රේෂණ අඩුවෙලා; විදේශ මුදල් රුපියල්වලට මාරු කරන ලෙස බලපෑම් – හර්ෂ ද සිල්වා
මහ බැංකුව අමෙරිකානු ඩොලරයේ සැබෑ අගය පවත්වා නොගැනීම හේතුවෙන් මෙරට විදේශ විනිමය අර්බුදය තවදුරටත් උග්‍රවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය...