විදේශ ගමන් බලපත්‍රය

ජුනි මස සිට විදෙස් ගමන් බලපත්‍රය දින 3කින් තැපෑලෙන් නිවසටම

විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන දින තුනකින් තැපෑලෙන් ගමන් බලපත්‍රය නිවසට යොමු කරන නව ක්‍රමයක් ලබන ජූනි...