විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලය

තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීම ගැන නිවේදනයක්

විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධව මාධ්‍ය වාර්තා කිහිපයක් පළ වී...