විදෙස් ශිෂ්‍යයින්

ඕස්ට්‍රේලියාවේ විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩි වේ

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි....