විදුහල්පතිවරුන් බඳවා ගැනීම

රට පුරා විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක්

දිවයින පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ,...