විදුලි සේවකයන්

2020 – 2021 වර්ෂවල විදුලි සේවකයන්ට දීමනා ලෙස කෝටි 367ක් ගෙවලා

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය ජනනය කිරීම් මිලදී ගැනීම්, බෙදාහැරීම් සහ ව්‍යාපෘති පිලිබඳ සොයා බැලීමට කෝප් කමිටුව විශේෂයෙන් රැස්වීමට තීරණය කළා....