විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන්

විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515කුට පත්වීම්; හෙද සේවයට 13,600ක් බඳවා ගැනීමට සැලසුම්

විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්...