විජේ සේතුපති

“මම ශ්‍රී ලාංකික ද්‍රවිඩයෙකු ලෙස ඉපදීම මගේ වරදක්ද?” මුත්තයියා මුරලිදරන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කථාව පිළිඹිබු කරන “800” චිත්‍රපටයේ දෙමළ සිනමා නළු විජේ සේතුපතිගේ රංගනයට එරෙහිව තමිල්නාඩුවේ...