වැලිගෙපොළ ප්‍රාදේශිය සභාව

හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක්ට මරණ දඬුවම

වැලිගෙපොළ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබි මහතාට මරණ දඬුවම් නියම කර තිබේ....