වැලිකඩ

වැලිකඩ සිරකරු MA උපාධිය ගනී, ඔහු විසින් රචිත කෘතියක්ද එළිදැක්වීමට යයි

දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටින වැලිකඩ බන්ධනාගාරගත රැඳවියෙකු වන චන්දන ගුරුසිංහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන සිටී....