වැඩබලන ජනාධිපති

දේපළ අහිමි වූ පොහොට්ටු සියලුම මන්ත්‍රීවරුන්ගේ නිවාස සාදාදීමට වැඩබලන ජනාධිපතිගෙන් ප්‍රතිපත්තිමය තීරණයක්

ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාරවලින් නිවාස ඇතුලු දේපළ අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ඒ නිවාස සාදාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ...