වැටුප් විෂමතා නිරාකරණය කිරීම

වැටුප් අර්බුදය නිරාකරණයට කොමිසමක්

රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් අර්බුදය නිරාකරණය කිරීම සඳහා වැටුප් විෂමතා නිරාකරණය කිරීමේ කොමිසමක් පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත....