වාහන එකලස් කිරීමේ දැවැන්ත කර්මාන්තශාලාව

වාහන එකලස් කිරීමේ දැවැන්ත කර්මාන්තශාලාවක් කුලියාපිටියේදී විවෘත වේ

මෙරට වාහන එකලස් කිරීමේ ක්ෂේත්‍රයේ සුවි‍ශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ...