වාහනයේ මුල් හිමිකරු

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් වාහන හිමියන්ට උපදෙසක්

තමන් සතු වාහන අනුන්ට විකිණීමේදී අදාළ වාහනය විකුණා ඇති බවට සඳහන් පෝරමයද පුරවා මෝටර් රථ කොමසාරිස්වරයාට ලියාපදිංචි තැපෑලෙන් එවා වගකීමෙන්...