වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව

මත්තල ගුවන්තොටුපොළේ වාර්ෂික පාඩුව රු.බිලියන 3.2යි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තවදුරටත් වාර්ෂිකව රුපියල් බිලියන 3.2ක පාඩුවක් ලබන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය රුවන්...