වාන් දොරටු

පොල්ගොල්ල ජලාශයේ සියලුම වාන් දොරටු විවෘතකොට සම්පූර්ණ ජලාශයම හිස් කරයි

පොල්ගොල්ල ජලාශයේ සියලුම වාන් දොරටු ඊයේ (11) රාත්‍රී 10:00 සිට විවෘතකොට සම්පූර්ණ ජලාශයම හිස් කිරීමට නියමිතය. වාර්ෂික පර්යේෂණ කටයුතු සඳහා...