වවුචර්

පොහොර මිලදීගැනීම සඳහා නිකුත්කළ වවුචර්වල වලංගු කාලය දීර්ඝ කරයි

යල කන්නයේ පොහොර මිලදීගැනීම සඳහා නිකුත්කර ඇති වවුචර්වල වලංගු කාලය දෙසැම්බර් මස අවසන් වන තෙක් දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය...