වරාය ඇමැති

වරාය ඇමැති මල්වතු අනුනාහිමියන්ට කරුණු පහදයි; වරායේ 51%ක් අපිට ඉතිරිය ආයෝජකයන්ට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙහි 51%ක කොටස් අයිතිය ආණ්ඩුව වෙත තබාගෙන ඉතිරි 49%ක කොටස් දෙස්, විදෙස් ආයෝජකයන් වෙත පැවරීමට පියවර ගන්නා...