වයඹ හඬ

වනාතවිල්ලුවේ රක්ෂිතයක් නැවතත් අනවසරයෙන් එළිකරලා – “වයඹ හඬ” හෙළි කරයි

වනාතවිල්ලුව, එළුවන්කුලම රක්ෂිතයේ මංගලපුර, කූරටියා මොහොට්ටේ ප්‍රෙද්ශයේ අක්කර පහක පමණ භූමියක් නැවතත් විනාශ කර දමා ඇතැයි වයඹ හඬ පරිසර සංවිධානයේ...