සිංහරාජ වනාන්තරය හෙළිකර මාර්ගයක් හෝ ජලාශයක් ඉදි නොකරන බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඥාවක්
ලෝක උරුම සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හෙලිකර මාර්ගයක් හෝ ජලාශයක් ඉදි නොකරන බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදුන්නා....

 
                     
                     
                     
                                         
                                         
                                         
                                        