වනුෂි වෝල්ටර්ස්

ජැසෙන්ඩා බහුතර බලයක් සහිතව ජයක් ලබද්දී පළමු වරට නවසීලන්ත පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකික සම්භවයක් සතු කතක් තේරී පත් වෙයි

පළමු වරට ශ්‍රී ලාංකික සම්භවයක් සතු කාන්තාවක් වන වනුෂි වෝල්ටර්ස් නවසීලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ජයලබා තිබේ. නවසීලන්ත ජාතික හැමිල්ටන්හි...