හම්බන්තොට අලි මෙහෙයුමෙන් වන අලින් 34ක් වන අලි කළමණාකරන රක්ෂිතයට
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට, අම්බලන්තොට හා සූරියවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජන ජීවිතවලට මෙන්ම කෘෂිකර්මාන්ත කටයුතුවලට මහත් බාධාවක්ව ප්‍රදේශයේ ගම්මාන රැසක...
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට, අම්බලන්තොට හා සූරියවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජන ජීවිතවලට මෙන්ම කෘෂිකර්මාන්ත කටයුතුවලට මහත් බාධාවක්ව ප්‍රදේශයේ ගම්මාන රැසක...
පොල්පිතිගම ඉරදෙනියය ප්‍රදේශයේදී විදුලිසැර වැඳීම හේතුවෙන් වනඅලින් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. පොල්පිතිගම කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයට අයිති බිම්කොටසක මෙසේ වනඅලින් මියගොස්...
මිනිස් - අලි ගැටුම හේතුවෙන් පසුගිය පැය 24 තුළ, රටෙහි ඇතැම් ප්‍රදේශවල අලින් තිදෙනෙකු සහ එක් පුද්ගලයෙකු මිය ගොස් ඇත....