වගා භූමි ආරම්භ කිරීම

දඹුල්ලේ වනජීවී ඉඩම් කොල්ලයක්: වගා භූමි ආරම්භ කිරීම, නිවාස ඉදිකිරීම, අලෙවි කිරීම සිදුවේ

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීගිරිය, මයිලැත්තෑව, වෑවල වැව, හුඹස්ගමුව, දෙහිගහඇළ, අලකොලවැව, සීගිරි මුල්ල ප්‍රදේශවල ඇති වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සහ...