වගවත්ත ග්‍රිඩ් උපපොළ

CEB ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ වගවත්ත ග්‍රිඩ් උපපොළ ජාතික විදුලිබල පද්ධතියට

අභිනවයෙන් ඉදිකරන ලද වගවත්ත ග්‍රිඩ් උපපොළ, ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. පසුගිය 19 වනදා...