ලෝලිත අබේසිංහ

චීන පොහොර නැව ගැන නලින්දගෙන් නව හෙළිදරව්වක්

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීමේ ශ‍්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්ගේ සමීපතම ඥාතියකු වන ලෝලිත අබේසිංහට අයත්...