ලෝක බැංකුවේ ජාත්‍ය­න්තර සංව­ර්ධන සංග­ම­ය

ලංකාවේ මූල්‍ය අංශයේ සුර­ක්ෂි­තතා ජාලය ශක්ති­මත් කිරීමේ ව්‍යාපෘ­තිය සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලි­යන 150ක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ සුර­ක්ෂි­තතා ජාලය ශක්ති­මත් කිරීමේ ව්‍යාපෘ­තිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍ය­න්තර සංව­ර්ධන සංග­ම­යෙන් එක්සත් ජන­පද ඩොලර් කෝටි 15ක්...