ලොව හොඳම දූපත්

සංචාරක ආකර්ෂණය ඇති ලොව හොඳම දූපත් 50 අතර ශ්‍රී ලංකාව 13වැනි ස්ථානයට

සංචාරක ආකර්ෂණය අතින් ලබා තිබෙන ස්ථානය යළිත් වරක් තහවුරු කර ගනිමින් සංචාරය කිරීමට ලොව හොඳම දූපත් 50 අතරට ශ්‍රී ලංකාවද...