ලෙබනන සාම සාධක රාජකාරී

ලෙබනන් සාම සාධක රාජකාරී සඳහා යන ආරක්‍ෂක භට කණ්ඩායමෙන් යුද හමුදාපතිට ගෞරවාචාර

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 15වන මූලස්ථාන ආරක්‍ෂක භට...