ලිපියක්

බරපතල වැරදි නිසා අධිකරණයෙන් දඬුවම් නියම වූ ඇතැමුන්ට ජනාධිපති සමාව දුන්නා සේ රන්ජන්ටත් සමාව දෙන්න – චන්ද්‍රිකා ලියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකුද වන රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග...