ලිට්රෝ සමාගමට

රටම ගොනාට ඇන්දවූ ලිට්රෝ සමාගමට වැඩ වරදීයි: මිලයි බරයි දෙකම අඩු ගෑස් සිලින්ඩර් ඉවත් කරයි

මෙතෙක් වෙළඳපොලේ පැවති කිලෝග්‍රෑම් 12.5ක් වූ ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර් 18ක් අඩංගු නව ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතුවූ ගැටලුකාරී...