ලසන්ත අලගියවන්න

රටට එන භාණ්ඩවලින් 76%ක් පරික්ෂා කරන්නේ නැහැ – අමාත්‍ය ලසන්ත අලගියවන්න කියයි

HS කේත ක්‍රමය යටතේ රටට ගෙන්වන භාණ්ඩ 5,000ක් අතරින් රාජ්‍ය ආයතන විසින් පරික්ෂා කරන්නේ භාණ්ඩ 1,200ක් පමණක් බව රාජ්‍ය අමාත්‍ය...