ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගය

තුන්වෙනි චාර්ල්ස් ලෙස චාර්ල්ස් කුමරුට නිල වශයෙන් රජ කිරුළ

ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේදී (10) චාර්ල්ස් කුමරු නිල වශයෙන් තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස කිරුළු පැළඳීමට නියමිත බව බී.බී.සී පුවත් සේවය...