ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ප්‍රදිනාන්දු

ලංකාවට විදේශීය ටෙන්ඩර්කරුවන් එන්නේ නැහැ – නිල ප්‍රකාශයක්

මේ වනවිට ලංකාවෙන් කැඳවනු ලබන ජාත්‍යන්තර ටෙන්ඩර් සඳහා ලන්සුකරුවන් ඉදිරිපත් නොවන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. සිරස රූපවාහිනිය 30වන...