ලංකා පොස්පේට් සමාගමේ සභාපති සුජීව ඉන්ද්‍රජිත් කරුණාසිංහ

එප්පාවල පොස්පේට් නිධිය යොදා ගනිමින් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනයට සූදානම්

ඉතිහාසයේ පළමු වරට එප්පාවල පොස්පේට් නිධිය යොදා ගනිමින් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ....